BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

"අපව බේරා ගන්න" ගාසා නගර වාසීහු අරාබි රටවලින් ඉල්ලති

T

The Leader Desk

September 20, 2025 • 4:30 AM

 "අපව බේරා  ගන්න" ගාසා නගර වාසීහු අරාබි රටවලින් ඉල්ලති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය ඊයේ (19) ගාසා නගරයේ හමුදා ක්‍රියාන්විත දැඩි කළහ. හමාස් මර්මස්ථාන රැසක් විනාශ කළ බව ඔවුහු කියා සිටිති. ප්‍රහාරවලට මැදි වූ සිවිල් වැසියන් කිසිත් කර කියා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • තමන්ට පිහිට වන ලෙස අරාබි රටවලින් සහ ඊශ්‍රායලයට එරෙහි සියලු රාජ්‍යයන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බව ඔවුහු කියා සිටිති.
  • යුද්ධයෙන්, ඉකුත් පැය 24 තුළ පලස්තීනුවන් 33 දෙනෙක් මරුමුවට පත් වී ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
  •   (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ( harshaprs@yahoo.com ) 9/20/2025   
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ රාත්‍රිය පුරාවට  ඊශ්‍රායල යුද ටැංකි, අඛණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සැරි  සැරූ  බව යුද්ධයට කොටු වී සිටින පලස්තීනුවෝ පැවසූහ. තමන්ට පිහිට වන ලෙස අරාබි රටවලින් සහ ඊශ්‍රායලයට එරෙහි සියලු රාජ්‍යයන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බව ඔවුහු කියා සිටිති.

යුද්ධයෙන්, ඉකුත් පැය 24 තුළ පලස්තීනුවන් 33 දෙනෙක් මරුමුවට පත් වී ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.  



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/20/2025 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...