BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර ඉවුරේ පලස්තීනුවන්ට ප්‍රතිකාර පිණිස බටහිර රටවල් රැසක් පෙරට

T

The Leader Desk

September 23, 2025 • 10:22 AM

බටහිර ඉවුරේ පලස්තීනුවන්ට ප්‍රතිකාර පිණිස බටහිර රටවල් රැසක් පෙරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ, බටහිර ඉවුරේ අවතැන් පලස්තීන ජනතාවට වෛද්‍යාධාර ලබා දීමට බටහිර රටවල් ඉදිරිපත් වේ.
  • ඔස්ට්‍රියාව,ඔස්ට්‍රියාව, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, යුරෝපීය සංගමය සහ පෝලන්තය ද ඊට අත්සන් තැබූහ.
  • (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ( harshaprs@yahoo.com ) 9/23/2025 මුලාශ්‍රය : Some Western nations offer to assist with treating patients from Gaza in West Bank  
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායලය විසින් අත්පත් කර සිටින බටහිර ඉවුර වෙත පලා එන රෝගී සහ අනතුරට පත් ගාසා වාසීන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, උපකරණ, කාර්ය මණ්ඩල සහ ඒ සඳහා වන මූල්‍යාධාර සම්පාදනයට, බටහිර රටවල් රැසක් ඊයේ (22) සිය කැමැත්ත ප්‍රකාශ කළහ.

එම ප්‍රතිකාර කටයුතු සම්පාදනය පිණිස නැගෙනහිර ජෙරුසෙලම සහ බටහිර ඉවුර වෙත පිවිසීමට වහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙස ඔවුහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති. 

ගිලන් ජනතාවට පලස්තීන භූමියේ ප්‍රතිකාර කිරීමට වහා පහසුකම් සලසා දෙන ලෙස කැනඩාවේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන එම රටවල් දන්වා සිටිති. ඔස්ට්‍රියාව,ඔස්ට්‍රියාව, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, යුරෝපීය සංගමය සහ පෝලන්තය ද ඊට අත්සන් තැබූහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/23/2025

මුලාශ්‍රය :

Some Western nations offer to assist with treating patients from Gaza in West Bank

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...