BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිලන්තය චීන සංචාරකයන්ට එන්න කියයි

T

The Leader Desk

September 26, 2025 • 10:42 AM

තායිලන්තය චීන සංචාරකයන්ට එන්න කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි සිව් මස තුළ චීන සංචාරකයන් මිලියන 2ක් ආකර්ෂණය කර ගැනීමට තායිලන්තය සැරසේ.
  • තායිලන්තයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක බව එරට  සංචාරක අමාත්‍යංශය කියයි.
  •   චීන නළුවකු වූ වැඞ් ෂින් (Wang Xing)  එරටදී පැහැර ගැනීමට ලක් වූ අතර අනතුරුව, මියෙන්මාරයට රැගෙන යන ලදුව, එහිදී, ඔහුගේ දිවි බේරා ගැනිණි.
  • (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ( harshaprs@yahoo.com ) 9/26/2025 මුලාශ්‍රය : Thailand targets at least 2 mln Chinese tourists over next 4 months  
අකුරු ප්‍රමාණය (Font Size):


මේ දක්වා තායිලන්තයට පැමිණි චීන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 3.3 ඉක්මවයි.

තායිලන්තයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක බව එරට  සංචාරක අමාත්‍යංශය කියයි.

විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට එල්ල වූ විවිධ බලපෑම් හේතුවෙන් තායිලන්ත සංචාරක කර්මාන්තයට මෑත කාලීනව බාධා එල්ල විය.  

5da224d0 ce69 11ef ac66 d75895875609
චීන නළුවකු වූ වැඞ් ෂින් (Wang Xing)  එරටදී පැහැර ගැනීමට ලක් වූ අතර අනතුරුව, මියෙන්මාරයට රැගෙන යන ලදුව, එහිදී, ඔහුගේ දිවි බේරා ගැනිණි.

ඉකුත් මාර්තු මස හටගත් භූ කම්පනය ද තායිලන්ත සංචාරක ව්‍යාපාරයට තදින්ම බලපෑම් එල්ල කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/26/2025

මුලාශ්‍රය :

Thailand targets at least 2 mln Chinese tourists over next 4 months

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තායිලන්තය චීන සංචාරකයන්ට එන්න කියයි | The Leader