BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දකුණු කොරියාවේ ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනයක්

T

The Leader Desk

October 1, 2025 • 9:15 AM

දකුණු කොරියාවේ ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියානු ගුවන් තොටුපොළ සේවකයින් විසින් අද (01) සිට වැඩ වර්ජනයක් දියත් කර තිබේ.
  •   ඒ අනුව රට පුරා ගුවන් තොටුපොළ 15ක සේවකයින් 2300ක් ඊට සහභාගී වී  සිටිති.
  • විවේක දින ගණන වැඩි කර දෙන ලෙසත්, වඩා ආරක්ෂාකාරී වැඩ පරිසරයක් නිර්මාණය කර දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.     ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය එම ගැටළු විසඳන තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ඔවුහු පවසති.
  • ගුවන්තොටුපොළ නඩත්තු අංශ සේවකයින් විසින් වැඩ වර්ජනය දියත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.  

ඒ අනුව රට පුරා ගුවන් තොටුපොළ 15ක සේවකයින් 2300ක් ඊට සහභාගී වී  සිටිති.

විවේක දින ගණන වැඩි කර දෙන ලෙසත්, වඩා ආරක්ෂාකාරී වැඩ පරිසරයක් නිර්මාණය කර දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.  

korean airport

 

ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය එම ගැටළු විසඳන තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ඔවුහු පවසති.

ගුවන්තොටුපොළ නඩත්තු අංශ සේවකයින් විසින් වැඩ වර්ජනය දියත් කර තිබේ. ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ ඊට සහභාගී නොවන බව දන්වා තිබේ.

වැඩ වර්ජනය හේතුවෙන් සිදුවිය හැකි ගුවන් ගමන් ප්‍රමාද අවම කර ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපොල බලධාරීහු කියා සිටිති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
10/1/2025

මුලාශ්‍රය :

South Korea airport workers go on strike starting Wednesday, Korea Airports Corp says
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...