BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරයේ පුපුරා නොගිය ද්‍රව්‍ය ඉවත් කිරීමට දීර්ඝ කාලීන මෙහෙයුමක්

T

The Leader Desk

October 25, 2025 • 5:01 AM

ගාසා තීරයේ පුපුරා නොගිය ද්‍රව්‍ය ඉවත් කිරීමට දීර්ඝ කාලීන මෙහෙයුමක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ විසිරි පුපුරා නොගිය බෝම්බ ඇතුළු ද්‍රව්‍ය ඉවත් කිරීමට තවත් වසර 20ක් හෝ 30ක් ගත වනු ඇති බවට "හියුමැනිටි ඇන්ඩ් ඉන්ක්ලූෂන්" (Humanity & Inclusion) සංවිධානය පවසයි.
  • දෙවසරක ගාසා යුද්ධයෙන් කලාපය පුරා විසිරි, පුපුරා නොගිය බෝම්බ සහ වෙනත් පුද්ගල නාශක අවිවලට හසුව මේ දක්වා, පුද්ගලයින් 55කට අධික  සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව, සියයකට අධික  පිරිසක් තුවාළ ලබා ඇතැයි, එම සංවිධානය පවසයි.
  • ගාසා  තීරයේ දැනට ක්‍රියාත්මක සටන් විරාමය අතර තුර, ටොන් මිලියන ගණනක සුන්බුන් අතර පවතින පුපුරා නොගිය පුද්ගල නාශක බෝම්බ සහ අනෙකුත් අවි කොටස් ඉවත් කිරීම ආරම්භ කෙරේ.
  • එහෙත්, එම මෙහෙයුම පූර්ණ වශයෙන් අවසන් කිරීමට තවත් දශක කිහිපයක් ගත වනු ඇතැයි, බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයකු වන නික් ඕර් (Nick Orr) පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමස්ත කලාපයම සිතියම් ගත නොකළ  සුවිසල් බෝම්බ කලාපයක් බව එම සංවිධානය අවධාරණය කරයි.

දෙවසරක ගාසා යුද්ධයෙන් කලාපය පුරා විසිරි, පුපුරා නොගිය බෝම්බ සහ වෙනත් පුද්ගල නාශක අවිවලට හසුව මේ දක්වා, පුද්ගලයින් 55කට අධික  සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව, සියයකට අධික  පිරිසක් තුවාළ ලබා ඇතැයි, එම සංවිධානය පවසයි.

gasa
ගාසා  තීරයේ දැනට ක්‍රියාත්මක සටන් විරාමය අතර තුර, ටොන් මිලියන ගණනක සුන්බුන් අතර පවතින පුපුරා නොගිය පුද්ගල නාශක බෝම්බ සහ අනෙකුත් අවි කොටස් ඉවත් කිරීම ආරම්භ කෙරේ. එහෙත්, එම මෙහෙයුම පූර්ණ වශයෙන් අවසන් කිරීමට තවත් දශක කිහිපයක් ගත වනු ඇතැයි, බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයකු වන නික් ඕර් (Nick Orr) පවසයි.
 "හියුමැනිටි  ඇන්ඩ් ඉන්ක්ලූෂන්" සංවිධානයේ, තමා ඇතුළු  සත් පුද්ගල විශේෂඥ කණ්ඩායම ලබන සතියේ, පළමුව, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පරිශ්‍ර වශයෙන් හඳුනා ඇති රෝහල් සහ බේකරි ආශ්‍රිත ප්‍රදේශයන්හි පවතින යුද සුන්බුන් හඳුනා ගැනීමට නිරීක්ෂණ ආරම්භ කරන බව ඔහු පැවසීය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/25/2025


Clearing Gaza's surface of bombs will take up to 30 years, aid group says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...