BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රාජ්‍ය වසා දැමීම; එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසක් ප්‍රමාදයි

T

The Leader Desk

November 1, 2025 • 6:22 AM

රාජ්‍ය වසා දැමීම; එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසක් ප්‍රමාදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ අතරින් 50%ත්, 30%ත් අතර සංඛ්‍යාවක් ගුවන් ගමන් පාලක අර්බුදයකට මැදි වී ඇතැයි, ඊයේ (31) එරට ෆෙඩරල් ගුවන් පරිපාලනය දැනුම් දුන්නේය.
  • එම ක්‍රියාවලිය ආරම්භ කර අදට දින 32කි.
  • නිව් යෝර්ක් ගුවන් තොටුපොළ පමණක් ගුවන් පාලකවරු 80%ක්ම සේවයෙන් ඉවත්ව සිටිති.
  • ඔස්ටින් (Austin,) නෙවාර්ක් (Newark) සහ  නාෂ්විල්  (Nashville) හි සිට හා ඒ වෙත ගුවන් ගමන් දැඩි  ප්‍රමාදයට ලක්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


රට පුරා දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් ප්‍රමාද ව පවතී.

 ට්‍රම්ප් පරිපාලනය විසින් පියවරෙන් පියවර රාජ්‍ය තන්ත්‍රය වසා දැමීමට පියවර ගනිමින් සිටීම අර්බුදයට හේතුවයි. එම ක්‍රියාවලිය ආරම්භ කර අදට දින 32කි.

නිව් යෝර්ක් ගුවන් තොටුපොළ පමණක් ගුවන් පාලකවරු 80%ක්ම සේවයෙන් ඉවත්ව සිටිති.

air Un

ඔස්ටින් (Austin,) නෙවාර්ක් (Newark) සහ  නාෂ්විල්  (Nashville) හි සිට හා ඒ වෙත ගුවන් ගමන් දැඩි  ප්‍රමාදයට ලක්ව තිබේ. නාෂ්විල් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් මිනිත්තු 61 කින් ද, ඔස්ටින් හි මිනිත්තු 50කින් ද, නෙවාර්ක් හි මිනිත්තු101කින්ද ප්‍රමාද වී පවතී.


ඊයේ (31) මධ්‍යම රාත්‍රිය පසුවත්ම සමස්ත එක්සත් ජනපද ගුවන් ගමන් 2200ක් ප්‍රමාදව පැවති  බව වාර්තා විය.  ගුවන් ගමන් 300ක් අවලංගු කිරීමට ද සිදු විය.


(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/01/2025

මුලාශ්‍රය :


Lack of air traffic controllers hits almost half of major US airports

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...