BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

T

The Leader Desk

November 1, 2025 • 3:57 PM

ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල මෑතකදී අවිධිමත් ලෙස සිදු වූ පාලන තන්ත්‍රයන්හි වෙනස්කම්වලට
  • එම රටවල ආණ්ඩු විරෝධී ජනතා නැගිටීම්වලට පාලනයේ දුර්වලතා හේතු වූ බව ඔහු සඳහන් කර තිබේ.
  • නව දිල්ලිහිදී පැවති දේශනයකට එක් වෙමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මේ බව සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
  • ජාතියක් ගොඩනැගීමේ දී සහ ජාතියක් සුරක්ෂිත කිරීමේ දී රටක පාලන තන්ත්‍රය විසින් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දුර්වල රාජ්‍ය පාලනය හේතු වූ බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පවසයි.

එම රටවල ආණ්ඩු විරෝධී ජනතා නැගිටීම්වලට පාලනයේ දුර්වලතා හේතු වූ බව ඔහු සඳහන් කර තිබේ.

නව දිල්ලිහිදී පැවති දේශනයකට එක් වෙමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මේ බව සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ජාතියක් ගොඩනැගීමේ දී සහ ජාතියක් සුරක්ෂිත කිරීමේ දී රටක පාලන තන්ත්‍රය විසින් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වර්තමානයේ රාජ්‍ය පාලනයන් වෙත නැගී එන අභියෝගය වී ඇත්තේ වැඩිවන අවශ්‍යතා හමුවේ පොදු මිනිසා තෘප්තිමත්ව තබාගැනීම බව ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් එහිදී පෙන්වා දී ඇත.

| aruna

මුලාශ්‍රය :

Regime changes in Bangladesh, Nepal, and Sri Lanka were due to poor governance: Doval

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...