BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

නයිජීරියාවට එක්සත් ජනපද හමුදා ගුවන් ප්‍රහාර !

T

The Leader Desk

November 3, 2025 • 7:18 AM

නයිජීරියාවට එක්සත් ජනපද හමුදා ගුවන් ප්‍රහාර !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයිජීරියාව වෙත එක්සත් ජනපද හමුදා පිටත් කර හැරෙනු ඇතැයි, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
  • වහා එම ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව පියවර ගන්නා බව ජනපති ට්‍රම්ප් ඊයේ (02) ප්‍රකාශ කළේය.
  • එක්සත් ජනපද ජනපතිවරයාගේ "එයාර් ෆෝර්ස් වන්" ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් ඇමතු ජනපති ට්‍රම්ප්, එම ඝාතන දිගින් දිගටම සිදු වීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.
  • එරට ආගමික සහජීවනය පිරිහී ඇතැයි, එක්සත් ජනපදය චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


නොඑසේව, ඒ වෙත දැඩි ගුවන් ප්‍රහාර එල්ල කෙරෙනු ඇතැයි හෙතෙම අනතුරු අඟවයි.    

නයිජීරියාවේ මේ වනවිට කිතුණු ජනසංහාරයක් සිදුවේ. වහා එම ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව පියවර ගන්නා බව ජනපති ට්‍රම්ප් ඊයේ (02) ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද ජනපතිවරයාගේ "එයාර් ෆෝර්ස් වන්" ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් ඇමතු ජනපති ට්‍රම්ප්, එම ඝාතන දිගින් දිගටම සිදු වීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.



අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි ජනගහනය අධිකම රට නයිජීරියාවයි. එරට ආගමික සහජීවනය පිරිහී ඇතැයි, එක්සත් ජනපදය චෝදනා කරයි.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/03/2025

මුලාශ්‍රය :

Trump says there 'could be' US troops on the ground in Nigeria, or air strikes

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...