BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරය ගැන සම්මත එ.ජා. යෝජනාවට හමාස් විරෝධය

T

The Leader Desk

November 18, 2025 • 7:12 AM

ගාසා තීරය ගැන සම්මත එ.ජා. යෝජනාවට හමාස් විරෝධය  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් පිහිටුවීමේ අරමුණින්, එක්සත් ජනපද සහායයෙන් ගෙනා යෝජනාවක් ඊයේ (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත විය.
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලසුම පලස්තීන ජනතාවගේ අයිතීන් සහ ඉල්ලීම් සපුරාලීමට කිසිසේත් සමත් නොවන බව එම සංවිධානය කියයි.
  • එමගින්, ගාසා තීරයේ පාලනය, පලස්තීන ජනතාව සහ ප්‍රතිරෝධී කණ්ඩායම් හි විරෝධයට ලක්වූ ජාත්‍යන්තර භාරකාරත්වයක් අත පත් වන බව ඔවුහු දන්වා සිටිති.
  •   ගාසා තීයේ පාලනය පිණිස ස්ථාපිත කෙරෙන එවැනි බලකායක කාර්ය භාරය ප්‍රශ්න සහගත බව එම සංවිධානය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


හමාස් සංවිධානය එය තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලසුම පලස්තීන ජනතාවගේ අයිතීන් සහ ඉල්ලීම් සපුරාලීමට කිසිසේත් සමත් නොවන බව එම සංවිධානය කියයි. එමගින්, ගාසා තීරයේ පාලනය, පලස්තීන ජනතාව සහ ප්‍රතිරෝධී කණ්ඩායම් හි විරෝධයට ලක්වූ ජාත්‍යන්තර භාරකාරත්වයක් අත පත් වන බව ඔවුහු දන්වා සිටිති.

hamaasiwyd

 

ගාසා තීයේ පාලනය පිණිස ස්ථාපිත කෙරෙන එවැනි බලකායක කාර්ය භාරය ප්‍රශ්න සහගත බව එම සංවිධානය පවසයි.  

එම කාර්යයන් අතරට අයත්, හමාස් සංවිධානය නිරායුධකරණය වැනි කටයුතු  ස්වාධීන ක්‍රියා නොව, ඊශ්‍රායලය විසින් සිදු කර ඇති බලෙන් අත්පත් කරගැනීම් පිණිස සහාය දැක්වීමක් බව ඔවුහු පවසති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
11/18/2025

මුලාශ්‍රය :

UN Security Council adopts US resolution on Trump's Gaza plan

සබැඳි පුවත් :

ගාසා තීරයට 'ජාත්‍යන්තර හමුදා බලකායක්' යෙදවීමට UN අනුමැතිය

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...