BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර; ඛාන් යුනිස් හි පහක් මරුට

T

The Leader Desk

November 21, 2025 • 6:10 AM

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර; ඛාන් යුනිස් හි පහක් මරුට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊයේ (20) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • ඉන්, කුඩා දැරියක ඇතුළු තිදෙනෙක් මරණයට පත්ව 15 දෙනෙක් තුවාළ ලදහ.
  • ඊශ්‍රායල පාර්ශ්වයෙන් එම ප්‍රහාර තහවුරු කෙරුණද, ජීවිත හානි පිලිබඳ තොරතුරු නොලත් බව දන්වා තිබේ.
  • අබස්සාන් (Abassan) නගරයේ සිදු කළ ඊශ්‍රායල වෙඩි තැබීමකින් පලස්තීනුවකු මරණයට පත් වී ඇතැයි ඊයේ සන්ධ්‍යාවේ නස්සෙර් (Nasser) රෝහල් බලධාරීහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම එක් ගුවන් ප්‍රහාරයක්  බානි සුහයිලා (Bani Suhaila) නගරයේ නිවසක් මත පතිත විය. ඉන්, කුඩා දැරියක ඇතුළු තිදෙනෙක් මරණයට පත්ව 15 දෙනෙක් තුවාළ ලදහ. තවත් ප්‍රහාරයකදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිදෙනෙක් තුවාළ ලැබූහ.

ඊශ්‍රායල පාර්ශ්වයෙන් එම ප්‍රහාර තහවුරු කෙරුණද, ජීවිත හානි පිලිබඳ තොරතුරු නොලත් බව දන්වා තිබේ.

අබස්සාන් (Abassan) නගරයේ සිදු කළ ඊශ්‍රායල වෙඩි තැබීමකින් පලස්තීනුවකු මරණයට පත් වී ඇතැයි ඊයේ සන්ධ්‍යාවේ නස්සෙර් (Nasser) රෝහල් බලධාරීහු පැවසූහ.

ගාසා සටන් විරාමය උල්ලංඝනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටිති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israeli fire kills five in Gaza, casting further doubt on ceasefire

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...