BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාකයේ ගෑස් බිමකට රොකට් ප්‍රහාරයක්

T

The Leader Desk

November 27, 2025 • 9:24 AM

ඉරාකයේ ගෑස් බිමකට රොකට් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාකයට ඊයේ (26) රොකට් ප්‍රහාරයක් එල්ල විය.
  • ප්‍රහාර හේතුවෙන් එම මස ඉරාකයේ තෙල් නිෂ්පාදනය දිනකට බැරල්  150,000කින් කපා හැරීමට ද සිදු විය.
  • ඊයේ ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්ව පිලිබඳ මෙතෙක් නිල අනාවරණ සිදු කර නොමැත.
  • ඉරන සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරය සිදු කළ බවට සැක කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට කුර්දිස්ථාන් (Kurdistan) කලාපයේ ඛොර් මෝ (Khor Mor) ගෑස් ක්ෂේත්‍රය එම රොකට් ප්‍රහාරයට මැදි වී ඇත. රට පුරා ස්ථාන රැසක විදුලිය විසන්ධි වී තිබේ.

ප්‍රහාරයෙන් කිසිවකුත් තුවාළ ලබා නැතැයි, වාර්තා වේ. එරට ඉන්ධන ගබඩා රැසක් ඉකුත් ජුලි මස ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් විය. ප්‍රහාර හේතුවෙන් එම මස ඉරාකයේ තෙල් නිෂ්පාදනය දිනකට බැරල්  150,000කින් කපා හැරීමට ද සිදු විය.

ඊයේ ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්ව පිලිබඳ මෙතෙක් නිල අනාවරණ සිදු කර නොමැත. ප්‍රහාරයෙන්, කලාපයීය තෙල් නිෂ්පාදනයට සහ  අපනයනයන්ට බාධා නැතැයි, වාර්තා වේ. කලාපයේ විදුලි බල උත්පාදනයට ගෑස් සැපයෙන්නේ, ප්‍රහාරයට ලක් වූ ඛොර් මෝ ගෑස් ක්ෂේත්‍රයෙනි. එය එක්සත් ජනපද සමාගමක ආයෝජනයකි.

ඉරන සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරය සිදු කළ බවට සැක කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/27 /2025

මුලාශ්‍රය :

Rocket attack shuts down Iraq's Khor Mor gas field, bringing power cuts

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...