BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'හමාස් ඊයේ දුන් මළ සිරුර අදාළ එකක් නොවේ' - ඊශ්‍රායලය කියයි

T

The Leader Desk

December 3, 2025 • 8:51 AM

'හමාස් ඊයේ දුන් මළ සිරුර අදාළ එකක් නොවේ' - ඊශ්‍රායලය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත ඊයේ (02) භාර දුන් මිනිස් සිරුරු කොටස් ගාසා ප්‍රාණ ඇපකරුවකුගේ නොවන බව ඒ පිලිබඳ වෝහාරික පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි, එරට අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
  • ප්‍රාණ ඇපකරුවන්ව සිටියදී ජීවිතක්ෂයට පත්,  ඊශ්‍රායල පොලිස් නිලධාරී රැන් ග්විලී (Ran Gvili ) සහ තායි ජාතික සුද්ථිසක් රින්ථලක් ( Sudthisak Rinthalak) යන අයගේ මළ සිරුරු ඊශ්‍රායලය වෙත භාර දීමට හමාස් සංවිධානය තවමත් අපොහොසත්ව සිටී.
  • 2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී ඔවුන් හමාස්  ප්‍රාණ ඇපයට පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

හමාස් භාරයේ සිටියදී මරණයට පත් අවසන් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගෙන් කෙනකු බව පවසා, එම සංවිධානය විසින් අදාළ සිරුරු කොටස් රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදා වෙත භාර දීමට කටයුතු කර තිබිණි.

ඊශ්‍රායලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිලිබඳ ජාතික මධ්‍යස්තානයේදී එම හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු කෙරිණි.

ප්‍රාණ ඇපකරුවන්ව සිටියදී ජීවිතක්ෂයට පත්,  ඊශ්‍රායල පොලිස් නිලධාරී රැන් ග්විලී (Ran Gvili ) සහ තායි ජාතික සුද්ථිසක් රින්ථලක් ( Sudthisak Rinthalak) යන අයගේ මළ සිරුරු ඊශ්‍රායලය වෙත භාර දීමට හමාස් සංවිධානය තවමත් අපොහොසත්ව සිටී. 2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී ඔවුන් හමාස්  ප්‍රාණ ඇපයට පත් විය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...