BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වනසයි

T

The Leader Desk

December 9, 2025 • 7:23 AM

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වනසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ලෙබනනයේ ස්ථාන රැසක හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ (08) ඊශ්‍රායල හමුදා ගුවනින් ප්‍රහාර එල්ල කළහ. එම සංවිධානයට අයත් රද්වාන් බලකා පුහුණු පරිශ්‍රයක් ද එම ප්‍රහාර වලින් විනාශයට පත් විය. හිස්බුල්ලා සංවිධානයට අයත් යටිතල පහසුකම්, මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් ද ගුවන් ප්‍රහාර වලින් විනාශ කළ බව, ඊශ්‍රායල හමුදාව පවසයි.
  • එතැන් සිට,  විටින් විට එය උල්ලංඝනය කෙරෙන බවට දෙපාර්ශ්වය අතර  චෝදනා එල්ල වේ.
  • ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා, දකුණු ලෙබනනයේ ස්ථාන රැසක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ලෙබනනයේ NNA රාජ්‍ය පුවත් ඒජන්සිය ද වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසු ගිය දා ඊශ්‍රායල සහ ලෙබනන  සිවිල් දූත පිරිසක් දෙරට අතර සටන් විරාමය නිරීක්ෂණයේ යෙදෙන  හමුදා කමිටුවකට සහභාගී වීම පිණිස පිටත් කර හැරිණි. වසරකට ආසන්න කාලයක් දෙරට අතර පැවති  ගැටුම්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ගිවිසුමක් හමුවේ අවසන් කෙරුනේ ඉකුත් වසරේදීය. එතැන් සිට,  විටින් විට එය උල්ලංඝනය කෙරෙන බවට දෙපාර්ශ්වය අතර  චෝදනා එල්ල වේ.

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා, දකුණු ලෙබනනයේ ස්ථාන රැසක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ලෙබනනයේ NNA රාජ්‍ය පුවත් ඒජන්සිය ද වාර්තා කළේය.

 




(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...