BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රුසියානු ජෙනරාල්වරයෙක් කාර් බෝම්බයකින් මරුට

T

The Leader Desk

December 22, 2025 • 11:11 AM

රුසියානු ජෙනරාල්වරයෙක් කාර් බෝම්බයකින් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු මොස්කව් නුවර අද (22) සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් රුසියානු ජෙනරාල් වරයකු ඝාතනය වේ. ප්‍රහාරය පිටුපස යුක්‍රේන බුද්ධි අංශ ඇතැයි රුසියාව පවසයි.
  • එරට වේලාවෙන් අද උදෑසන 6.55ට පමණ, ඔහු  එය මෝටර් රථ නැවතුමෙන්  පිටතට ධාවනය කරනවාත් සමගම බෝම්බය පුපුරා ගියේය.
  • පිපිරීමෙන් ඔහුගේ සිරුරට සිදු වූ තුවාළ හේතුවෙන් සර්වරෝව් ජීවිතක්ෂයට පත් වූ බව, එරට රාජ්‍ය විමර්ශන කමිටුව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):



එරට හමුදා ජෙනරාල් කාර්ය මණ්ඩල  මෙහෙයුම් පුහුණු අධ්‍යක්ෂ අංශයේ ප්‍රධානී ෆනිල් සර්වරෝව්  (Fanil Sarvarov) විසින් පදවන ලද 'කියා - සොරෙන්ටෝ' වර්ගයේ මෝටර් රථයක් යට එම බෝම්බය සවි කර තිබූ බවට අනුමාන කෙරේ. එරට වේලාවෙන් අද උදෑසන 6.55ට පමණ, ඔහු  එය මෝටර් රථ නැවතුමෙන්  පිටතට ධාවනය කරනවාත් සමගම බෝම්බය පුපුරා ගියේය. පිපිරීමෙන් ඔහුගේ සිරුරට සිදු වූ තුවාළ හේතුවෙන් සර්වරෝව් ජීවිතක්ෂයට පත් වූ බව, එරට රාජ්‍ය විමර්ශන කමිටුව පැවසීය.

පිපිරීමට ලක් වූ මෝටර් රථයේ දර්ශන අඩංගු වීඩියෝ දර්ශන නිකුත් කර තිබේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Car bomb kills Russian general in Moscow, investigators say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුසියානු ජෙනරාල්වරයෙක් කාර් බෝම්බයකින් මරුට | The Leader