BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා ඉරාන කුඩ්ස් බලකායේ සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කරයි

T

The Leader Desk

December 26, 2025 • 6:46 AM

ඊශ්‍රායල හමුදා ඉරාන කුඩ්ස් බලකායේ සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරියාවේ සහ ලෙබනනයේ රැඳී සිටිමින් ප්‍රහාර සැලසුම් කළ ඉරාන ඛඩ්ස් බලකා සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා ඊයේ (25) කියා සිටියහ.
  • ඔහු, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව යටතේ, ඉරානයේ මෙහෙයවීම මත, ඊශ්‍රායලයට සහ එරට ආරක්ෂක හමුදාවන්ට එරෙහි ත්‍රස්ත ක්‍රියාකාරකම් හි නිරතව  සිටි බව ද අනාවරණය කෙරිණි.
  •   (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ( harshaprs@yahoo.com ) 12/26/2025 මුලාශ්‍රය : Israeli military says it killed a member of Iran’s Quds Force in Lebanon  
අකුරු ප්‍රමාණය (Font Size):

 

හුසේන් මහ්මුද් මර්ෂාඩ් අල්-ජව්හාරි නම් ඔහු, එම බලකායේ 840 ඒකකයේ ප්‍රබල මෙහෙයුම් ක්‍රියාධරයකු බව ඊශ්‍රායල හමුදා පැවසූහ.

ලෙබනනයේ, අන්සරියේ ප්‍රදේශයේදී ඔහු ඝාතනයට ලක් විය.

ඔහු, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව යටතේ, ඉරානයේ මෙහෙයවීම මත, ඊශ්‍රායලයට සහ එරට ආරක්ෂක හමුදාවන්ට එරෙහි ත්‍රස්ත ක්‍රියාකාරකම් හි නිරතව  සිටි බව ද අනාවරණය කෙරිණි.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
12/26/2025

මුලාශ්‍රය :

Israeli military says it killed a member of Iran’s Quds Force in Lebanon

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල හමුදා ඉරාන කුඩ්ස් බලකායේ සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කරයි | The Leader