BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

කිව් අගනුවරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

T

The Leader Desk

December 27, 2025 • 3:26 AM

කිව් අගනුවරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්‍රේනයේ කිව් අගනුවර වෙත අද (27) අළුයම රුසියානු හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.
  • රුසියානු හමුදා විසින්  මිසයිල මුදා හැර ඇතැයි, යුක්‍රේන  හමුදා පැවසූහ.
  • සිව් වසරක රුසියානු - යුක්‍රේන ගැටුමට පිළියම් සොයා එම සාකච්ඡා පැවැත්වේ.
  • උදෑසන  කිව් අගනුවරට පතිත වූයේ කෲස් සහ බැලස්ටික් මිසයිල බව, හමුදා ටෙලිග්‍රැම් චැනලයක් වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නගරයේ ස්ථාන රැසකින් පිපිරීම් වාර්තා වූ අතර ගුවන් ආරක්ෂක පද්ධතියද ක්‍රියාත්මක විය. රුසියානු හමුදා විසින්  මිසයිල මුදා හැර ඇතැයි, යුක්‍රේන  හමුදා පැවසූහ.

යුක්‍රේන ජනපති, ව්ලොඩිමීර් සෙලෙන්ස්කි සහ ජනපති ට්‍රම්ප් අතර එක්සත් ජනපදයේ සාකච්ඡා පැවැත්වීමට දෙදිනක් තිබියදී මෙම ප්‍රහාර එල්ල වී තිබේ. සිව් වසරක රුසියානු - යුක්‍රේන ගැටුමට පිළියම් සොයා එම සාකච්ඡා පැවැත්වේ.

උදෑසන  කිව් අගනුවරට පතිත වූයේ කෲස් සහ බැලස්ටික් මිසයිල බව, හමුදා ටෙලිග්‍රැම් චැනලයක් වාර්තා කළේය.  

 



(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
12/27/2025

මුලාශ්‍රය :

Ukrainian capital Kyiv under massive Russian attack, officials say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කිව් අගනුවරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් | The Leader