BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීනය ලොව වේගවත්ම දුම්රිය නිපදවයි

T

The Leader Desk

December 29, 2025 • 5:44 AM

චීනය ලොව වේගවත්ම දුම්රිය නිපදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර් 700 ක වේගයක් ලබා ගනිමින් චීන දුම්රියක් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
  • සුපිරි සන්නායක විද්‍යුත් මැග්ලෙව් පද්ධතියක් භාවිත කරන දුම්රියක් තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර 700 ක වේගයක් ළඟා කරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
  • මීටර් 400 ක මැග්ලෙව් දුම්රිය මාර්ගයක් භාවිත කරමින් චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලය මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී කිලෝ දහසක් බර දුම්රියක් තත්පර දෙකක් තුළදී පැයට කිලෝ මීටර් 0 සිට 700 දක්වා වේගයක් ළඟා කරගෙන ඇත.
  • ඒ පිළිබඳව අන්තර්ජාලයට උඩුගත කර ඇති වීඩියෝවේ එම දුම්රිය අකුණක වේගයෙන් ගමන් ගන්නා ආකාරය පෙන්නුම් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස චීනය මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

සුපිරි සන්නායක විද්‍යුත් මැග්ලෙව් පද්ධතියක් භාවිත කරන දුම්රියක් තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර 700 ක වේගයක් ළඟා කරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

මීටර් 400 ක මැග්ලෙව් දුම්රිය මාර්ගයක් භාවිත කරමින් චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලය මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී කිලෝ දහසක් බර දුම්රියක් තත්පර දෙකක් තුළදී පැයට කිලෝ මීටර් 0 සිට 700 දක්වා වේගයක් ළඟා කරගෙන ඇත.

පැයට කිලෝ මීටර් 700 වේගයක් ළඟා කරගැනීමෙන් අනතුරව එම දුම්රිය ආරක්ෂිතව නවත්වා ගැනීමටද පර්යේෂකයන් කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.

ඒ පිළිබඳව අන්තර්ජාලයට උඩුගත කර ඇති වීඩියෝවේ එම දුම්රිය අකුණක වේගයෙන් ගමන් ගන්නා ආකාරය පෙන්නුම් කරයි.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)



මුලාශ්‍ර :

700 kmph in 2 seconds: China sets world record with high-speed maglev train - watch video

China sets a world record in maglev technology

China’s high-speed rail network surpasses 50,000 kilometres

China’s record-smashing maglev achieves 0-700km/h acceleration in less than 2 seconds

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...