BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බල්ගේරියාව යුරෝ භාවිතයට එක් වේ

T

The Leader Desk

December 29, 2025 • 9:46 AM

බල්ගේරියාව යුරෝ භාවිතයට එක් වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බල්ගේරියාව, එරට 'ලෙව්' මුදල් ඒකකයට සමු දීමට සැරසේ. ඒ අනුව, දිගු කාලීන අපේක්ෂාවක් මල් ඵල ගන්වමින් එළැඹෙන ජනවාරි 1 දා සිට එරට, 'යුරෝ' මුදල් ඒකකය වෙත මාරු වේ.
  • යුරෝ මුදල් කලාපයට එක්  වන 21 වන රට එය වේ.
  • මීට පෙර 2023 දී, ක්‍රොඒෂියාව යුරෝ භාවිතයට එක් විය.
  • මේ වන විට යුරෝපියානුවෝ මිලියන 350කට අධික පිරිසක් එම මුදල් ඒකකයට හුරුව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


බල්ගේරියාව, යුරෝපා සංගමයේ අග්නිදිග පෙරමුණේ, කළු මුහුදේ පිහිටි රාජ්‍යයකි. යුරෝ මුදල් කලාපයට එක්  වන 21 වන රට එය වේ. එරට, ඊට මූලික සුදුසුකම් සපුරාලූයේ මෙම වසරේදීය.

මීට පෙර 2023 දී, ක්‍රොඒෂියාව යුරෝ භාවිතයට එක් විය. මේ වන විට යුරෝපියානුවෝ මිලියන 350කට අධික පිරිසක් එම මුදල් ඒකකයට හුරුව සිටිති. යුරෝ කලාප සාමාජිකත්වයට පත්වන රටකට, යුරෝපීය මහ බැංකුවේ අනුපාත නීර්ණ පාලන කවුන්සිලයේ අසුනක් ද හිමි වේ.

2007 වසරේදී, බල්ගේරියාව යුරෝපීය සංගමයට එක් විය. මේ වන විට, එරට ජනගහනය මිලියන 6.7කි. නව මුදල් ඒකකය වැළඳ ගැනීම පිළිබඳව එරට ජනතාව මිශ්‍ර මත පල කරති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Bulgaria prepares for the euro amid excitement and scepticism

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...