BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බංගලාදේශ පළමු අගමැතිනිය කලීඩා ෂියා අභාවප්‍රාප්තවේ

T

The Leader Desk

December 30, 2025 • 4:11 AM

 බංගලාදේශ පළමු අගමැතිනිය කලීඩා ෂියා අභාවප්‍රාප්තවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස කටයුතු කළ ඛලීඩා සියා අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) අද (30) නිවේදනය කර තිබේ.
  • මියයන විට ඇයගේ වයස අවුරුදු 80 කි..
  • ඇය අක්මාවේ සිරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව මෙන්ම පපුවේ සහ හෘද රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටි බව ඇයගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණ..
  • පසුගිය නොවැම්බර් 23 වන දින ඇයව ඩකා නුවර එවර්කෙයාර් රෝහලට ඇතුළත් කරනු ලැබු අතර දෙසැම්බර් 11 වන දින සිට ස්වසන ආධාරක යන්ත්‍ර මගින් ජීවත් වූ බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය මෙලෙස මියගියේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයකින් පසුවයි.

මියයන විට ඇයගේ වයස අවුරුදු 80 කි..

ඇය අක්මාවේ සිරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව මෙන්ම පපුවේ සහ හෘද රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටි බව ඇයගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණ..

පසුගිය නොවැම්බර් 23 වන දින ඇයව ඩකා නුවර එවර්කෙයාර් රෝහලට ඇතුළත් කරනු ලැබු අතර දෙසැම්බර් 11 වන දින සිට ස්වසන ආධාරක යන්ත්‍ර මගින් ජීවත් වූ බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය ඉරිදා වන විට ඇය අතිශය බරපතල තත්ත්වයක පසු වූ බව ඇයගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබිණ.

ඛලීඩා ෂියා, බංග්ලාදේශ දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන නායිකාවක ලෙස සැලකේ.

මුලාශ්‍ර : 

Bangladesh's first female prime minister Khaleda Zia dies aged 80

Bangladesh’s former Prime Minister Khaleda Zia dies


Khaleda Zia, former Bangladeshi prime minister and archrival of Hasina, dies at 80

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...