BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි

T

The Leader Desk

December 31, 2025 • 7:48 AM

ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව, ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව වාර්තා වෙයි.
  • ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතය වර්තමානය වන විට ඩොලර් ට්‍රිලියන 4.18 දක්වා ළඟා වී ඇති අතර 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ඉන්දියාව පවසයි.
  • මේ අතර වර්තමාන ප්‍රවණතා අනුව ආර්ථික දියුණුව ගත්කළ ඉන්දියාව එක්සත් ජනපදය හා චීනයට පමණක් පසුපසින් සිටින බව වාර්තා වෙයි.
  • ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස ද පුරෝකතනය කර ඇති බව විදෙස් වාර්ත‍ා පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


2030 වන විට ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වීමට අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතය වර්තමානය වන විට ඩොලර් ට්‍රිලියන 4.18 දක්වා ළඟා වී ඇති අතර 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ඉන්දියාව පවසයි.

මේ අතර වර්තමාන ප්‍රවණතා අනුව ආර්ථික දියුණුව ගත්කළ ඉන්දියාව එක්සත් ජනපදය හා චීනයට පමණක් පසුපසින් සිටින බව වාර්තා වෙයි.

ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස ද පුරෝකතනය කර ඇති බව විදෙස් වාර්ත‍ා පවසයි.

2023 දී අසල්වැසි චීනය අභිබවා ලොව වඩාත්ම ජනාකීර්ණ රට බවටද පත්විය.

| adaderana

India beats Japan to become world's 4th largest economy

India is set to overtake Japan — and, yes, California — and become the world’s fourth-largest economy

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...