BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයේ කොන්ඩම් බද්දක්

T

The Leader Desk

January 2, 2026 • 3:35 PM

උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයේ කොන්ඩම් බද්දක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.
  • පසුගිය වසර 30කට වැඩි කාලය තුළ චීනයේ ‘එක් නිවසකට එක් දරුවෙක්’ නීතියක් ක්‍රියාත්මක කෙරිණි.
  • කෙසේ වෙතත්, පසුගිය වසර දහය තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීමේ ජාතික සැලසුමේ කොටසක් ලෙස මෙම නව බදු පැනවීමේ අපේක්ෂාවයි.
  • 1993දී චීනය ප්‍රථම වරට වැට් බද්ද හඳුන්වා දුන් දා සිට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බදු අය කර නොතිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද පනවා ඇති බව ය.

පසුගිය වසර 30කට වැඩි කාලය තුළ චීනයේ ‘එක් නිවසකට එක් දරුවෙක්’ නීතියක් ක්‍රියාත්මක කෙරිණි.

කෙසේ වෙතත්, පසුගිය වසර දහය තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීමේ ජාතික සැලසුමේ කොටසක් ලෙස මෙම නව බදු පැනවීමේ අපේක්ෂාවයි.

1993දී චීනය ප්‍රථම වරට වැට් බද්ද හඳුන්වා දුන් දා සිට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බදු අය කර නොතිබුණි.

මුලාශ්‍ර:

Condom tax and cheaper childcare: China's plan to boost birth rates

Why China is making condoms and birth control pills more expensive

China’s ‘condom tax’ sparks backlash as Beijing struggles to reverse population collapse


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...