BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පලස්තීන කලාපයේ රාජ්‍ය නොවන සංවිධාන තහනම ජාත්‍යන්තරයේ කනස්සල්ලට

T

The Leader Desk

January 3, 2026 • 4:33 AM

  පලස්තීන කලාපයේ රාජ්‍ය නොවන සංවිධාන තහනම ජාත්‍යන්තරයේ කනස්සල්ලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින පලස්තීන කලාපයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම මෙහෙයුම් තහනම් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් සිය කනස්සල්ල පළ කරමින් ඊයේ (2) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
  •   (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) මුලාශ්‍රය : UN chief deeply concerned over Israel's suspension of NGOs  
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර පිවිසීම ප්‍රමාද කරමින්, පනවා ඇති පූර්ව සීමා මධ්‍යයේ එම නිවේදනය නිකුත්  කරන බවත්, ඊශ්‍රායල බාධා කිරීම් හේතුවෙන්  එහි මානුෂීය අර්බුදය තව තවත් උග්‍ර වන බවත් එම නිවේදනයේ සඳහන්ය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :


UN chief deeply concerned over Israel's suspension of NGOs

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පලස්තීන කලාපයේ රාජ්‍ය නොවන සංවිධාන තහනම ජාත්‍යන්තරයේ කනස්සල්ලට | The Leader