BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඩෙල්සි රොඩ්රිගස් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරයට

T

The Leader Desk

January 4, 2026 • 7:00 AM

ඩෙල්සි රොඩ්රිගස් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
  • ජනාධිපතිවරයාට සිය ධුරයේ රාජකාරි ඉටු කිරීමට නොහැකි තත්ත්වයක සිටින බැවින්, ව්‍යවස්ථාවට අනුව එම වගකීම උප ජනාධිපතිනිය වෙත පැවරෙන බව අධිකරණය ප්‍රකාශ කර තිබේ.
  • උප ජනාධිපතිනිය පසුගිය පැය කිහිපය තුළ ජනාධිපතිවරයා සිටින ස්ථානය හෙළි කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

විදේශ මාධ්‍ය පවසන්නේ, මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ පාලන බලතල පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයාට සිය ධුරයේ රාජකාරි ඉටු කිරීමට නොහැකි තත්ත්වයක සිටින බැවින්, ව්‍යවස්ථාවට අනුව එම වගකීම උප ජනාධිපතිනිය වෙත පැවරෙන බව අධිකරණය ප්‍රකාශ කර තිබේ.

උප ජනාධිපතිනිය පසුගිය පැය කිහිපය තුළ ජනාධිපතිවරයා සිටින ස්ථානය හෙළි කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියාය.

මුලාශ්‍රය :

Venezuela's Supreme Court orders Delcy Rodriguez become interim president

Who is Delcy Rodriguez, the vice president who could replace Venezuela’s Maduro?

Delcy Rodriguez appointed as the Interim President of Venezuela after Maduro's capture

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩෙල්සි රොඩ්රිගස් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරයට | The Leader