එක රැයකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු, තමා කියුබානු රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳ තරමක් විමතියට පත්වන බව රුබියෝ පවසයි.
"මම හවානාහි ජීවත්වෙන ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයෙක් නම් අවම වශයෙන් ටිකක් හෝ සැලකිලිමත් වෙනවා" වෙනිසියුලාව සහ කියුබාව ගැන කලක සිට අවධානයෙන් සිටි රුබියෝ වැඩිදුරටත් පැවසීය.
අමෙරිකාවට එරෙහිව කටයුතු කළ කියුබා හිටපු ජනපති ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහකිරීමට උත්සාහ කිරීම ඇතුළු ලතින් ඇමරිකාවේ මිලිටරි මැදිහත්වීම් රැසක් පිළිබඳ දිගු ඉතිහාසයක් අමෙරිකාවට තිබේ.
| adaderana
මුලාශ්‍ර :
'Huge problem': Is Cuba next after Venezuela?
Rubio Stresses U.S. Plan to Coerce Venezuela Rather Than Govern It
| adaderana
මුලාශ්‍ර :
'Huge problem': Is Cuba next after Venezuela?
Rubio Stresses U.S. Plan to Coerce Venezuela Rather Than Govern It




