BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වෙනිසියුලා මාධ්‍යවේදීන් පිරිසක් බලෙන් රඳවා ගැනෙති

T

The Leader Desk

January 6, 2026 • 11:09 AM

වෙනිසියුලා මාධ්‍යවේදීන් පිරිසක් බලෙන් රඳවා ගැනෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද හමුදා ආක්‍රමණයකින් වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ පැහැරගැනීමෙන් අනතුරුව කරාකස් අගනුවර ජන උද්ඝෝෂණ ආවරණය කරමින් සිටි, මාධ්‍යවේදීන් පිරිසක් බලහත්කාර රඳවා ගැනීමට ලක් වෙති.
  • එසේ රඳවා ගැනුණු මාධ්‍යවේදීන් 14 දෙනකු පසුව මුදා හැරි  බවත්, ඒ අතර සිටි විදෙස් මාධ්‍යවේදියකු පිටුවහල් කරන ලද බවත්, එම සංගමය වැඩි දුරටත් කියා සිටියේය.
  • රඳවා ගත් පිරිස අතර ජාත්‍යන්තර මාධ්‍යායතන මාධ්‍යවේදීන් 11 දෙනකු සහ එක් දේශීය මාධ්‍යායතන මාධ්‍යවේදියකු ද වන බව එම සංගමය පැවසීය.
  • ඊයේ (5) එක්සත් ජනපදයේ නිව් යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු ජනපති මදුරෝ, තමාට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා සියල්ලට නිවැරදි කරු බවත්, ඔහු සහ බිරිඳ බලහත්කාර පැහැර ගැනීමට ලක් වූ බවත් ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බලයෙන් ඉවත් කරන ලද ජනපතිවරයාට සහ නව ව්‍යවස්ථාදායකයට පක්ෂව පැවති ජන උද්ඝෝෂණ අතර එම රඳවා ගැනීම් සිදු කෙරුණු බව එරට පුවත්පත් සංගමය පැවසීය. එසේ රඳවා ගැනුණු මාධ්‍යවේදීන් 14 දෙනකු පසුව මුදා හැරි  බවත්, ඒ අතර සිටි විදෙස් මාධ්‍යවේදියකු පිටුවහල් කරන ලද බවත්, එම සංගමය වැඩි දුරටත් කියා සිටියේය. රඳවා ගත් පිරිස අතර ජාත්‍යන්තර මාධ්‍යායතන මාධ්‍යවේදීන් 11 දෙනකු සහ එක් දේශීය මාධ්‍යායතන මාධ්‍යවේදියකු ද වන බව එම සංගමය පැවසීය.

ඊයේ (5) එක්සත් ජනපදයේ නිව් යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු ජනපති මදුරෝ, තමාට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා සියල්ලට නිවැරදි කරු බවත්, ඔහු සහ බිරිඳ බලහත්කාර පැහැර ගැනීමට ලක් වූ බවත් ප්‍රකාශ කළේය.

උප ජනපතිනි, ඩෙල්සි රොඩ්‍රිගස් වෙනිසියුලාවේ අන්තර්වාර රාජ්‍ය නායිකාව ලෙස පාලනයේ නිරතව සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Over a dozen media workers detained in Venezuela, says national press association

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...