BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා හි දැරියක් මරුට

T

The Leader Desk

January 6, 2026 • 12:05 PM

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා හි දැරියක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊයේ (5) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දැරියක ඇතුළු තවත් පලස්තීනුවකු ජීවිතක්ෂයට පත්ව සිව් දෙනෙක් තුවාළ ලදහ.
  • පසුගිය ඔක්තෝබරයේ ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට මේ දක්වා, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 422කි.
  • සටන් විරාමයේ පළමු අදියර යටතේ ගාසා තීරයේ 53% ක බලය ඊශ්‍රායල හමුදා සතුව පවතී.
  • ගාසා යුද්ධයෙන් මේ වන විට පලස්තීනුවන් 71,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


හමාස් පාලන ප්‍රදේශයේ සිට, සිය හමුදා සේනාංක වෙත ප්‍රහාර සැලසුම් කරමින් සිටි සන්නද්ධ ක්‍රියාකාරිකයකු ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.

පසුගිය ඔක්තෝබරයේ ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට මේ දක්වා, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 422කි. එම කාලසීමාව තුළ, පලස්තීන සටන්කාමීන් අතින් ඊශ්‍රායල හමුදා සාමාජිකයින් තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.

සටන් විරාමයේ පළමු අදියර යටතේ ගාසා තීරයේ 53% ක බලය ඊශ්‍රායල හමුදා සතුව පවතී.

ගාසා යුද්ධයෙන් මේ වන විට පලස්තීනුවන් 71,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israeli airstrike kills two in Gaza including girl, hospital staff say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...