BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්ධන නැව අල්ලා ගත්තාට රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය

T

The Leader Desk

January 8, 2026 • 4:26 AM

ඉන්ධන නැව අල්ලා ගත්තාට රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
  • නෞකාව ඇමරිකානු හමුදා භාරයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව ඉන්ධන ප්‍රවාහනය වළකාලමින් සම්බාධක පනවා තිබූ බෙලා 1 නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව මෙලෙස මරිනෙරා ලෙස නම වෙනස් කරගෙන යාත්‍රාකර ඇති බවයි.
  • එසේම නෞකාව වෙනිසියුලාවට සම්බන්ධකම් තිබෙන බවද ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළේය.
  • නෞකාව ඇමෙරිකානු හමුදා සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩිව විරෝධයට පළ කර ඇති අතර ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමුද්‍රිය නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සති ගණනක් නැව පසුපස ලුහුබැඳ යමින් අවසානයේ උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමරිකානු හමුදා නැවට ගොඩවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවේය.

නෞකාව ඇමරිකානු හමුදා භාරයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව ඉන්ධන ප්‍රවාහනය වළකාලමින් සම්බාධක පනවා තිබූ බෙලා 1 නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව මෙලෙස මරිනෙරා ලෙස නම වෙනස් කරගෙන යාත්‍රාකර ඇති බවයි.

එසේම නෞකාව වෙනිසියුලාවට සම්බන්ධකම් තිබෙන බවද ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළේය.

නෞකාව ඇමෙරිකානු හමුදා සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩිව විරෝධයට පළ කර ඇති අතර ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමුද්‍රිය නීතිය උල්ලංඝනය කර ඇති බවයි.

 



(lankadeepa | විමුක්ති එස්.රුද්‍රිගු)


මුලාශ්‍ර :

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්ධන නැව අල්ලා ගත්තාට රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය | The Leader