BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන ජනතාවට සහාය දෙනවා - එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

T

The Leader Desk

January 10, 2026 • 3:56 PM

ඉරාන ජනතාවට සහාය දෙනවා - එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ නිර්භය ජනතාවට එක්සත් ජනපද සහාය හිමි බව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (10) පැවසීය.
  • රාජ්‍ය දේපළ විනාශ කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව එමගින් දන්වා ඇත.
  • අරගලයේ මිය ගිය ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ අවමංගල්‍ය අවස්ථා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.
  • එහි දැඩි මතධාරී අන්තගාමී පාලනය අවසන් කළ යුතු බව විරෝධතාකරුවෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉරාන විප්ලවීය හමුදාව විරෝධතා කරුවන් වෙත "රතු ඉර" පනවා තිබේ. රාජ්‍ය දේපළ විනාශ කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව එමගින් දන්වා ඇත.

විරෝධතා කරුවෝ කරාජ් හි නගර සභා ගොඩනැගිල්ල ගිනිබත් කළහ. අරගලයේ මිය ගිය ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ අවමංගල්‍ය අවස්ථා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

ඉරානය පුරා මේ වන විට දැවැන්ත ජන අරගලයක් ක්‍රියාත්මකය. එහි දැඩි මතධාරී අන්තගාමී පාලනය අවසන් කළ යුතු බව විරෝධතාකරුවෝ පවසති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/10/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran's Guards declare 'red line' on security as Tehran seeks to quell unrest

සබැඳි පුවත් :

එක්සත් ජනපදයෙන් ඉරානයට නව අනතුරු ඇඟවීම්

ඉරානය විසන්ධි වේ

ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...