BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩාවක් ගිනි ගනී

T

The Leader Desk

January 11, 2026 • 6:05 AM

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩාවක් ගිනි ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක ගින්නක් ඇති වී තිබේ.
  • විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය මෑත මාසවලදී රුසියාවේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරන බවය.
  • කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ග්‍රිනිච් වේලාවෙන් 0600 වන විට තම ගුවන් ආරක්ෂකයින් මගින් යුක්‍රේන ඩ්‍රෝන යානා 67ක් බිම හෙළා ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති නමුත් අවට ජීවත් වන පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය මෑත මාසවලදී රුසියාවේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරන බවය.

කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ග්‍රිනිච් වේලාවෙන් 0600 වන විට තම ගුවන් ආරක්ෂකයින් මගින් යුක්‍රේන ඩ්‍රෝන යානා 67ක් බිම හෙළා ඇති බවය.

මුලාශ්‍රය :

Ukrainian drones set fire to Russian oil depot after Moscow launches new hypersonic missile

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...