BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් ඒකක වටිනාකම මිලියනයට ළඟා වේ

T

The Leader Desk

January 13, 2026 • 5:16 AM

ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් ඒකක වටිනාකම මිලියනයට ළඟා වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (12) ඉරාන රියාල් 994,055 ක් ලෙස සටහන් විය.
  • ඉරාන රියාල් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එලෙස ශීඝ්‍රයෙන් වැටීමත් සමඟ කිලෝමීටර් දහයක් පුරා පැතිර ඇති ටෙහෙරානයේ විශාලතම වෙළඳපොළ වන ග්‍රෑන්ඩ් බසාර්හි වෙළඳසැල් හිමියන් ව්‍යාපාර කරගත නොහැකිව සිය වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළේය.
  • එය දින 15ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවල ආරම්භය විය.
  • මෙලෙස රියාලය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇමෙරිකාව සහ මිතුරු රාජ්‍යයන් ඉරානයට පනවා ඇති සම්බාධකත්, ඉරානය රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වී සිටීමත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට සති දෙකකට පමණ පෙර පසුගිය 30 වැනිදා ඇමරිකානු ඩොලරයක විකුණූම් මිල ඉරාන රියාල් 1,360,000 ක් ලෙස සටහන් වූ අතර එය ඉතිහාසගත ආයුරින් ඉරාන රියාලය පහත වැටීමක් විය.

ඉරාන රියාල් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එලෙස ශීඝ්‍රයෙන් වැටීමත් සමඟ කිලෝමීටර් දහයක් පුරා පැතිර ඇති ටෙහෙරානයේ විශාලතම වෙළඳපොළ වන ග්‍රෑන්ඩ් බසාර්හි වෙළඳසැල් හිමියන් ව්‍යාපාර කරගත නොහැකිව සිය වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළේය.

එය දින 15ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවල ආරම්භය විය.

මෙලෙස රියාලය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇමෙරිකාව සහ මිතුරු රාජ්‍යයන් ඉරානයට පනවා ඇති සම්බාධකත්, ඉරානය රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වී සිටීමත්ය.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)


1 Million IRR to USD – Iranian Rials to US Dollars

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...