ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනකු ඝාතනයව තවත් පිරිසක් තුවාළ ලැබූහ. ප්‍රහාරයෙන් කිව් අගනුවර යටිතල පහසුකම් විනාශ වීමත් සමග හදිසි විදුලි විසන්ධි කිරීම් සිදු කර තිබේ.
රුසියානු ප්‍රහාරය හේතුවෙන් අගනුවර තදාසන්න තාප බලාගාරයකට දැඩි හානි සිදු විය.
ඉකුත් රාත්‍රියේ පැයක පමණ කාලයක් තුළ යුක්‍රේනය වෙත අඛණ්ඩව රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් පතිත විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/13/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Russia launches year's most concentrated barrage on Ukraine, officials and media say
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/13/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Russia launches year's most concentrated barrage on Ukraine, officials and media say