BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාවේ හදිසි ආපදා තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

T

The Leader Desk

January 16, 2026 • 12:00 PM

ඔස්ට්‍රේලියාවේ හදිසි ආපදා තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
  • ඒ අනුව අධික වර්ෂාපතනයත් සමඟ ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්ගෙන් හා දරුණු ලැව් ගිනි තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සූදානමින් පසුවන ලෙස බලධාරීන් එරට ජනතාවට දැනුම් දී ඇත.
  • අද පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ මෙල්බන් ඇතුළු ප්‍රදේශවලට මිලිමීටර් 186ක පමණ වර්ෂාපතනයක් ඇඳ හැලී තිබු බව වාර්තා වේ.
  • ඔස්ට්‍රේලියානු බලධාරීන් සදහන් කරන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ලැව් ගිනි 10ක් පමණ සක්‍රීය තත්ත්වයේ පවතින බවට හදුනාගෙන ඇති අතර මේ වන විට නිවාස 289ක් ගොඩනැගිලි සිය ගණනක් ගින්නෙන් විනාශ වී ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන් එරට වික්ටෝරියා ප්‍රාන්තයට ගංවතුර හා ලැව් ගිනි හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අධික වර්ෂාපතනයත් සමඟ ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්ගෙන් හා දරුණු ලැව් ගිනි තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සූදානමින් පසුවන ලෙස බලධාරීන් එරට ජනතාවට දැනුම් දී ඇත.

අද පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ මෙල්බන් ඇතුළු ප්‍රදේශවලට මිලිමීටර් 186ක පමණ වර්ෂාපතනයක් ඇඳ හැලී තිබු බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු බලධාරීන් සදහන් කරන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ලැව් ගිනි 10ක් පමණ සක්‍රීය තත්ත්වයේ පවතින බවට හදුනාගෙන ඇති අතර මේ වන විට නිවාස 289ක් ගොඩනැගිලි සිය ගණනක් ගින්නෙන් විනාශ වී ඇති බවය.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...