BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයේ ඉස්ලාමීය පාලනය කඩාවැටීමට ආසන්නයි - පහ්ලවි කුමරු කියයි

T

The Leader Desk

January 17, 2026 • 8:02 AM

ඉරානයේ ඉස්ලාමීය පාලනය කඩාවැටීමට ආසන්නයි - පහ්ලවි කුමරු කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ සති ගණනාවක විරෝධතා සහ මාරාන්තික මර්දනයකින් පසුව එරට ඉස්ලාමීය සමූහාණ්ඩුව කඩා වැටීමට ආසන්න වී ඇති බව එරට අවසාන ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලවි පවසයි.
  • මෙම ප්‍රකාශය සිදු වූයේ ප්‍රචණ්ඩ මර්දනයකට ලක් වූ සති ගණනාවක මහජන විරෝධතාවලින් පසුවයි.
  • ක්‍රියාකාරීන් පවසන පරිදි, පසුගිය මාසය අගදී ආරම්භ වූ උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, මේ වනවිට දහස් ගණනක් මිය ගොස් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


වොෂින්ටනයේදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ, පාලන බලය මාරුවන අවස්ථාවකදී ඊට නායකත්වය දීම සඳහා තමාට සුවිශේෂී සුදුසුකම් පවතින බවයි.

මෙම ප්‍රකාශය සිදු වූයේ ප්‍රචණ්ඩ මර්දනයකට ලක් වූ සති ගණනාවක මහජන විරෝධතාවලින් පසුවයි.

ක්‍රියාකාරීන් පවසන පරිදි, පසුගිය මාසය අගදී ආරම්භ වූ උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, මේ වනවිට දහස් ගණනක් මිය ගොස් සිටිති.


| hirunews


මුලාශ්‍ර :

Exiled prince says Iran’s ruling system is on the verge of collapse

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...