ඒ අනුව, හිටපු හමුදා ප්‍රධානී, හෆිසුද්දීන් ජන්ටන් ට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ද, හිටපු සන්නද්ධ බලකා ප්‍රධානී, මොහ්ඩ් නිසාම්ට එරෙහිව බලය අවභාවිතා කිරීමේ හා විශ්වාසය කඩ කිරීමේ අපරාධ චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරේ. හෆිසුද්දීන් ගේ බිරිඳට එරෙහිව ද මුදල් විශුද්ධිකරණ චෝදනා මත අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිත ය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/21/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Malaysia to charge two top military officers over alleged corruption




