කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පුද්ගලයෙකු ඒ අනුව මියගොස් ඇති බව නිව් සවුත් වේල්ස් පොලිසිය පවසයි.
අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
මෙම ප්‍රහාරය ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීමකට අදාළ එකක් බවට සැක කරන බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කර ඇත.
මුලාශ්‍රය :
Shooting in Australian town leaves 3 dead and 1 wounded
‘Stay inside:’ Three shot dead, major police operation underway at Lake Cargelligo in central west NSW




