මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇති අතර, එම ප්‍රාන්තවල ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙසත් දැනුම් දී ඇති අතර, ඇතැම් මාර්ග දැනටමත් වසා දමා ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මුලාශ්‍රය :
Heavy snow continues along Sea of Japan coast, disrupting transportation




