BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපානයේ අවසන් පැන්ඩා යුවළ චීනය බලා යෑමට සූදානමින්

T

The Leader Desk

January 26, 2026 • 10:02 AM

ජපානයේ අවසන් පැන්ඩා යුවළ චීනය බලා යෑමට සූදානමින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1972 වසරෙන් 54 වසරකට පසුව ජපානය පැන්ඩා සතුන්ගෙන් තොර රටක් බවට පත්වෙමින් එරට සිටින අවසන් පැන්ඩා යුවළ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත ලබාදීමට නියමිතව ඇත.
  •   කෙසේවෙතත් තායිවානය මුල් කරගනිමින් මෑතකදී ජපාන අගමැතිනිය කළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර සබඳතා පළුදු වී ඇති පසුබිමක චීනයෙන් නව පැන්ඩා සතුන් ජපානය වෙත ලබා ගැනීම පිළිබඳ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.
  • | hirunews මුලාශ්‍ර : Tearful goodbyes as Japan returns pandas to China amid worsening ties Japan returns last 2 pandas to China amid strained ties Fans bid farewell to Japan's only pandas  
අකුරු ප්‍රමාණය (Font Size):


'ෂියාඕ ෂියාඕ' සහ 'ලෙයි ලෙයි' නමින් හැඳින්වෙන එම පැන්ඩා යුවළ දැකගැනීමට ජපාන වැසියන්ට අවසන් අවස්ථාව ඊයේ උදාවූ අතර ඒ සඳහා කුසපත් ඇදීමක් ද සිදුවිය.

චීනය විසින් "පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය" යටතේ පැන්ඩා සතුන් කුලී පදනම මත රටවල් වෙත ලබාදෙන අතර ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු නැවත එම සතුන් චීනය වෙත ලබාගැනීම සිදුකරයි.

 

panda2

කෙසේවෙතත් තායිවානය මුල් කරගනිමින් මෑතකදී ජපාන අගමැතිනිය කළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර සබඳතා පළුදු වී ඇති පසුබිමක චීනයෙන් නව පැන්ඩා සතුන් ජපානය වෙත ලබා ගැනීම පිළිබඳ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

| hirunews

මුලාශ්‍ර :

Tearful goodbyes as Japan returns pandas to China amid worsening ties

Japan returns last 2 pandas to China amid strained ties

Fans bid farewell to Japan's only pandas

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජපානයේ අවසන් පැන්ඩා යුවළ චීනය බලා යෑමට සූදානමින් | The Leader