සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය තීරණය රසිකයන් වෙත දැනුම්දී ඇත.
එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම වසර ගණනාව පුරා රසිකයන් තමන්ට මෙතරම් ආදරයක් ලබාදීම ගැන ස්තූතිවන්ත වන බවය.
තමන් මෙතැන් සිට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස කිසිදු නව වැඩක් භාර නොගන්නා බවත්, එය නවතා දැමූ බවත් හෙතෙම පවසා තිබේ.
අරිජිත් සිං යනු බොලිවුඩයේ වඩාත් ආකර්ෂණීයම ගීත කිහිපයක් ඉදිරිපත් කර ඇති ගායකයෙක්ය. ආෂිකි 2 හි 'තුම් හි හෝ' ඔහුගේ පෙරළිකාර සාර්ථකත්වය ලෙස කැපීපෙනෙන ගායනයක්ය.
ජාතික චිත්‍රපට සම්මාන 2ක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන 8ක් ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන ඔහු 2025 වර්ෂයේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබීය.
| adaderana
මුලාශ්‍රය :
Arijit Singh, Bollywood’s voice of love, retires from playback singing: ‘It was a wonderful journey’
Arijit Singh announces retirement: How much is the singer's net worth and fee per song?
ජනප්‍රිය ඉන්දීය ගායක අරිජිත් සිං විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
T
The Leader Desk
January 29, 2026 • 4:27 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හින්දි සහ බෙංගාලි සංගීතයේ ප්‍රමුඛ චරිතයක් වන ජනප්‍රිය ගායක අරිජිත් සිං පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
- එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම වසර ගණනාව පුරා රසිකයන් තමන්ට මෙතරම් ආදරයක් ලබාදීම ගැන ස්තූතිවන්ත වන බවය.
- තමන් මෙතැන් සිට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස කිසිදු නව වැඩක් භාර නොගන්නා බවත්, එය නවතා දැමූ බවත් හෙතෙම පවසා තිබේ.
- අරිජිත් සිං යනු බොලිවුඩයේ වඩාත් ආකර්ෂණීයම ගීත කිහිපයක් ඉදිරිපත් කර ඇති ගායකයෙක්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


