BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තවත් එක්සත් ජනපද යුද නෞකාවක් ඊශ්‍රායල වරායකට පැමිණේ

T

The Leader Desk

January 30, 2026 • 2:40 PM

තවත් එක්සත් ජනපද යුද නෞකාවක් ඊශ්‍රායල වරායකට පැමිණේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද නාවුක හමුදාවට අයත් තවත් සුවිසල් ප්‍රහාරක නෞකාවක් ඊශ්‍රායලයේ අයිලට් වරායට පැමිණේ.
  • වරාය වෙත නෞකාවේ සම්ප්‍රාප්තිය පෙර සැලසුම් පරිදි සිදු කෙරුණක් බවත්, එය එක්සත් ජනපදය සහ ඊශ්‍රායල හමුදා අතර සන්නද්ධ සහයෝගිතා වැඩපිළිවෙළෙහි අංගයක් ලෙස ක්‍රියාත්මක බවත්, ඊශ්‍රායලය පවසයි.
  • මැද පෙරදිග කලාපය වෙත එක්සත් ජනපද සන්නාහ සන්නද්ධ යාත්‍රා බල ඇණි තර කරමින්, සාකච්ඡා සඳහා එන ලෙස ජනපති ට්‍රම්ප්, ඉරාන රජයට බල කර සිටී.
  • යම් ප්‍රහාරයකදී, එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට  සහ එම මිත්‍ර සන්ධානයට දැඩි ප්‍රති-ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ද පෙරළා තර්ජනය කරන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

වොෂින්ටනය සහ ටෙහෙරානය අතර යුද උණුසුම උත්සන්න වෙමින් පවතී.

ඊජිප්තුව සහ  ජෝර්දානය අතර ඊශ්‍රායල දේශ සීමා කලාපයේ අයිලට් වරාය පිහිටා තිබේ. වරාය වෙත නෞකාවේ සම්ප්‍රාප්තිය පෙර සැලසුම් පරිදි සිදු කෙරුණක් බවත්, එය එක්සත් ජනපදය සහ ඊශ්‍රායල හමුදා අතර සන්නද්ධ සහයෝගිතා වැඩපිළිවෙළෙහි අංගයක් ලෙස ක්‍රියාත්මක බවත්, ඊශ්‍රායලය පවසයි.

මැද පෙරදිග කලාපය වෙත එක්සත් ජනපද සන්නාහ සන්නද්ධ යාත්‍රා බල ඇණි තර කරමින්, සාකච්ඡා සඳහා එන ලෙස ජනපති ට්‍රම්ප්, ඉරාන රජයට බල කර සිටී. යම් ප්‍රහාරයකදී, එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට  සහ එම මිත්‍ර සන්ධානයට දැඩි ප්‍රති-ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ද පෙරළා තර්ජනය කරන්නේය.

ඉරානය බලා සන්නද්ධ බල ඇණි පිටත් කර ඇතත්, හමුදා ක්‍රියාන්විතයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ජනපති ට්‍රම්ප්  කියා සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

US military destroyer docks at Israel's Eilat port, Israeli media reports


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...