BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දන ජාවාරමේ යෙදී සිටි නැව් දෙකක් ඉරාන අත්අඩංගුවට

T

The Leader Desk

February 5, 2026 • 2:31 PM

ඉන්දන ජාවාරමේ යෙදී සිටි නැව් දෙකක් ඉරාන අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන විප්ලවීය හමුදාව විසින්, ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ ඉන්දන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
  • නෞකාවන්හි "හොර තෙල්" ලීටර මියනයකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙමින් පැවති බව රාජ්‍ය මාධ්‍ය පැවසීය.
  • විදෙස් ජාතිකයින්ගෙන් සමන්විත 15 දෙනකුගෙන් යුත් නෞකා කාර්ය මණ්ඩලය අධිකරණ බලධාරීන් වෙත යොමු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම නෞකා ඉන්දන ජාවාරමේ යෙදෙමින් පැවති බව එම හමුදා ප්‍රකාශ කළහ.

නෞකාවන්හි "හොර තෙල්" ලීටර මියනයකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙමින් පැවති බව රාජ්‍ය මාධ්‍ය පැවසීය. විදෙස් ජාතිකයින්ගෙන් සමන්විත 15 දෙනකුගෙන් යුත් නෞකා කාර්ය මණ්ඩලය අධිකරණ බලධාරීන් වෙත යොමු කර තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Iran detains two vessels in the Gulf carrying smuggled fuel, state media says


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...