BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

T

The Leader Desk

February 6, 2026 • 11:50 AM

පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරේ.
  •   එම දේවස්ථානයේ බුමුතුරුණු මත මළ සිරුරු විසිරී ඇති අයුරු දැක්වෙන දර්ශන මුදා හැර ඇත.
  • පුද්ගල මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පොලිසිය සඳහන් කරයි.
  • මිලියන 241 ක බහුතර සුන්නි මුස්ලිම් ජනගහණයකින් යුත් පාකිස්ථානයේ,  ෂියිතේ මුසල්මානුවන් සුළුතරයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අද (6), ෂියිතේ මුස්ලිම් දේවස්ථානයක් වෙත එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. බැතිමතුන්, සිකුරාදා යාඥාවේ යෙදෙන  අවස්ථාවේ එම ප්‍රහාරය එල්ල කර තිබේ.

Suicide bomb pak

 

එම දේවස්ථානයේ බුමුතුරුණු මත මළ සිරුරු විසිරී ඇති අයුරු දැක්වෙන දර්ශන මුදා හැර ඇත. තුවාළකරුවන් රැසක් දේවස්ථාන පරිශ්‍රයේ වැතිරී සිටිනු ද එහි දැක්වේ. පුද්ගල මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පොලිසිය සඳහන් කරයි.

මිලියන 241 ක බහුතර සුන්නි මුස්ලිම් ජනගහණයකින් යුත් පාකිස්ථානයේ,  ෂියිතේ මුසල්මානුවන් සුළුතරයකි. ඔවුහු මිථ්‍යාදෘෂ්ටිකයින් බවට, සුන්නි සන්නද්ධ කණ්ඩායමක් වන ටෙහ්රීකේ තලිබාන් පාකිස්ථාන් සංවිධානයේ උදහසට ලක්ව සිටිති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Suicide bomber kills 31 in Shi'ite mosque in Pakistan's capital, officials say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් | The Leader