BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපාන මහ මැතිවරණය අද (8)

T

The Leader Desk

February 8, 2026 • 5:32 AM

ජපාන මහ මැතිවරණය අද (8)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.
  •   රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවත් සඳහන්ව ඇත.
  • මත විමසුම් අනුව ජපාන අගමැතිනි සනයි තකයිචි ඉදිරියෙන් පසුවන අතර ඇයගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇතිකරගත් සන්ධානය තුළින් වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇයට දිනාගත හැකි බවත් මත පළ වී තිබේ.
  • පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සූදානම්ව ඇති බවය.

 



රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවත් සඳහන්ව ඇත.

මත විමසුම් අනුව ජපාන අගමැතිනි සනයි තකයිචි ඉදිරියෙන් පසුවන අතර ඇයගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇතිකරගත් සන්ධානය තුළින් වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇයට දිනාගත හැකි බවත් මත පළ වී තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්වූවාය.

 

thanakachi98සනයි තකයිචි
ඒ සඳහා ඇයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක්ද ලැබුණු අතර එහිදී ඇය බලයට පත්වූයේ ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු අග්‍රාමාත්‍යවරිය ලෙසද වෙමිනි.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනකක් ගතවූ පසු පසගියදා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.

| adaderana

මුලාශ්‍ර :

Japan's Takaichi aims for blizzard of votes in rare winter election

JAPAN VOTES TODAY: TAKAICHI’S SNAP ELECTION MANDATE TEST | DATA DIVE ISSUE NO. 27

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...