BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපාන මහ මැතිවරණයෙන් සනායි ටකායිචිගේ පාලක පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක්

T

The Leader Desk

February 9, 2026 • 4:38 AM

ජපාන මහ මැතිවරණයෙන් සනායි ටකායිචිගේ පාලක පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපන් අගමැතිනි සනායි ටකායිචි (Sanae Takaichi) නායකත්වය දෙන පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) ඊයේ (08) පැවති එරට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී තිබේ.
  • පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්විය.
  • අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනකක් ගතවූ පසු ඉකුත්දා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.
  • මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ජපානය තුළ දීර්ඝ කාලයක් පැවති දේශපාලන අස්ථාවරත්වය අවසන් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක් දැනටමත් දිනා ගෙන ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්විය.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනකක් ගතවූ පසු ඉකුත්දා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.

මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ජපානය තුළ දීර්ඝ කාලයක් පැවති දේශපාලන අස්ථාවරත්වය අවසන් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.


මුලාශ්‍ර :

Japan's PM Takaichi on course to win snap election by landslide

Japan’s Leader Wins in a Landslide, Clearing Way for Hard-Line Agenda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...