BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිලන්තයේ සිසුන් පිරිසක් තුවක්කු කරුවකුගේ ප්‍රාණ ඇපයට; කැනඩාවේ පාසලක සමූහ වෙඩි තැබීමක්

T

The Leader Desk

February 11, 2026 • 3:29 PM

තායිලන්තයේ සිසුන් පිරිසක් තුවක්කු කරුවකුගේ ප්‍රාණ ඇපයට; කැනඩාවේ පාසලක සමූහ වෙඩි තැබීමක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (11) දකුණු තායිලන්තයේ සොන්ග්ඛ්ලා හි පාසලක් වෙත කඩා වැදුණු තුවක්කු කරුවකු එහි සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රාණ ඇපයේ තබා සිටින බව වාර්තා වේ.
  • වෙඩි තැබීම සිදු කර ඇත්තේ කාන්තාවක විසින් බව  ද වාර්තා වේ.
  • එම වෙඩි තැබීම එක්සත් ජනපදයේ විටින් විට සිදුවන සමූහ වෙඩි තැබීම් හා සමාන ස්වරූපයක් ගන්නා බව විමර්ශකයෝ පැවසූහ.
  •   සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර බටහිර කැනඩාවේ පාසලක තුවක්කු කරුවකු විසින් ඊයේ (10) සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෑත ඉතිහාසයේ එරටින් වාර්තා වූ දරුණුතම සමූහ ඝාතනය එය වේ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ කාන්තාවක විසින් බව  ද වාර්තා වේ.

cxbddf
එම වෙඩි තැබීම එක්සත් ජනපදයේ විටින් විට සිදුවන සමූහ වෙඩි තැබීම් හා සමාන ස්වරූපයක් ගන්නා බව විමර්ශකයෝ පැවසූහ.  

සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

වෙඩි තැබීමේදී සිදු වූ ප්‍රමාද දෝෂයකින් එම කාන්තාවද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.

එක්සත් ජනපදයේ මෙන් නොව කැනඩාවේ ගිනි අවි නීතිය ඉතා දැඩි එකකි. එහෙත්, කැනේඩියානුවකු හට බලපත්‍ර සහිත ගිනි අවි ළඟ තබා ගැනීමේ අවසර හිමි ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Gunman who entered southern Thai school detained, two wounded

Ten dead after shooter opens fire at Canadian high school in rare massacre


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තායිලන්තයේ සිසුන් පිරිසක් තුවක්කු කරුවකුගේ ප්‍රාණ ඇපයට; කැනඩාවේ පාසලක සමූහ වෙඩි තැබීමක් | The Leader