BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

නවසීලන්තයේ කාලගුණය දරුණු වෙයි

T

The Leader Desk

February 15, 2026 • 8:10 AM

නවසීලන්තයේ කාලගුණය දරුණු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්තයේ නොර්ත් අයිලන්ඩ් හි ධාරාණිපාත වැසි ඇදවැටෙමින් පවතී. අයහපත් කාලගුණික තත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි, එරට කාලගුණ බාධාරීහු අනතුරු අඟවති.
  • සුළං ප්‍රවාහ තව දුරටත් ප්‍රචණ්ඩ වෙමින් ඇත.
  • ආපදා තත්ත්වයෙන් වැඩි වශයෙන් හානියට පත්ව ඇත්තේ ඔටොරොහන්ගා දිස්ත්‍රික්කයයි.
  • 10,000ක පමණ ජනගහනයෙන් යුත් එය කෘෂිකාර්මික කලාපයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (14), එහි හටගත් ජල ගැල්මෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. සුළං ප්‍රවාහ තව දුරටත් ප්‍රචණ්ඩ වෙමින් ඇත.

ආපදා තත්ත්වයෙන් වැඩි වශයෙන් හානියට පත්ව ඇත්තේ ඔටොරොහන්ගා දිස්ත්‍රික්කයයි. 10,000ක පමණ ජනගහනයෙන් යුත් එය කෘෂිකාර්මික කලාපයකි. එරට වැඩිම ජනගහනයක් වෙසෙන ඕක්ලන්ඩ් නගරයට කි.මී.180ක් දුරින් එය පිහිටා තිබේ.

 

එහි භූ තාක්ෂණික කණ්ඩායම් සක්‍රීය කර ඇත. හදිසි නාය යාම් පිලිබඳ  රාත්‍රිය පුරා ඔවුහු විමසිල්ලෙන් පසු වූහ. එහි සියලු මාර්ග පද්ධති ද ඔවුන්ගේ දැඩි අවධානයේ පවතී. නිවෙස් සහ ගොඩනැගිලි ඒකක 2452ක් වෙත විදුලිය විසන්ධිව පවතී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/15/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :


New Zealand braces for more heavy rain, severe gales after floods kill one person

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...