BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'සාකච්ඡා ධනාත්මකයි' - ඉරානය

T

The Leader Desk

February 18, 2026 • 6:22 AM

'සාකච්ඡා ධනාත්මකයි' - ඉරානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජිනීවා නුවර ඊයේ (17) ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවති සාකච්ඡා යම් තරමෙකින් සාර්ථක බව ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පවසයි.
  • කලාපීය යුද්ධයක් පිලිබඳ බිය පහව යාමේ ලකුණු මත  ලෝක ඉන්ධන මිලද යම් ස්ථාවරත්වයකට පත්ව ඇත.
  • ඒ සියල්ල සැබවින්ම, එහි බරපතල භාවය පිලිබඳ සැබෑ වැටහීමෙන් සාකච්ඡාවට බඳුන් වුණා.
  • අවසානයේ, ඇතැම්, මාර්ගෝපදේශන පිලිබඳ එකඟතාවකට ප්‍රවිෂ්ඨ වීමට අපට හැකි වුණා," ඉරාන විදේශ අමාත්‍යවරයා එසේ පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන න්‍යෂ්ටික අර්බුදය පිලිබඳ මාර්දොපදේශක මූලධර්ම පදනම් කොට එම සාකච්ඡා පැවැත්විණි. කලාපීය යුද්ධයක් පිලිබඳ බිය පහව යාමේ ලකුණු මත  ලෝක ඉන්ධන මිලද යම් ස්ථාවරත්වයකට පත්ව ඇත.

"එකිනෙකට පරස්පර මත රැසක් ඉදිරිපත් වුණා. ඒ සියල්ල සැබවින්ම, එහි බරපතල භාවය පිලිබඳ සැබෑ වැටහීමෙන් සාකච්ඡාවට බඳුන් වුණා. අවසානයේ, ඇතැම්, මාර්ගෝපදේශන පිලිබඳ එකඟතාවකට ප්‍රවිෂ්ඨ වීමට අපට හැකි වුණා," ඉරාන විදේශ අමාත්‍යවරයා එසේ පැවසීය.

 

එළැඹෙන දෙසතිය තුළ, න්‍යෂ්ටික ගැටලුවේ තවමත් නොවිසඳුණු කරුණු  පිලිබඳ ඉරානය සිය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

"සාකච්ඡාවල යම් ප්‍රවර්ධනයක් ඇති බව සත්‍යයක්. එහෙත් කතා කිරීමට තවත් බොහෝ දේ ඉතිරියි," ඊට සහභාගී වූ එක්සත් ජනපද රාජ්‍ය නිලධාරියකු  රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/18/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran foreign minister says progress made in nuclear talks with US in Geneva

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...