BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද හමුදා සිරියාවෙන් පිටත් වෙයි !

T

The Leader Desk

February 19, 2026 • 5:39 AM

එක්සත් ජනපද හමුදා සිරියාවෙන් පිටත් වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද හමුදා සිරියාවෙන් ඉවත් වෙති. කොන්දේසි සහිත ගිවිසුම් ප්‍රකාරව එම පියවර ගත් බව එක්සත් ජනපදය පවසයි.
  •   ඉකුත් සතියේ එක්සත් ජනපද හමුදා, සිරියාවේ උපාය මාර්ගික කඳවුරකින් මුළුමනින්ම ඉවත් වූහ.
  • (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) 2/19/2026 ( harshaprs@yahoo.com ) මුලාශ්‍රය : Some US troops departing Syria, official says  
අකුරු ප්‍රමාණය (Font Size):


එරට රැඳී  සිටින 1000කට අධික එක්සත් ජනපද හමුදා භටයින් සියල්ල ඉවත් කෙරෙන බව, වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) හිද වාර්තාකර තිබේ.

කලාපයේ මතුවිය හැකි අයිසිස් (ISIS) ත්‍රස්ත තර්ජන පිටු දැකීමේ අරමුණින් එහි එක්සත් ජනපද හමුදා ස්ථාපිත කිරීමට පියවර ගැනිණි. එහෙත්, දේශ සීමා හි එම තර්ජනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සිරියාව සිය හමුදා යෙදවීමට කැමැත්ත පළ කිරීම මත එක්සත් ජනපද හමුදා එරටින් ඉවත් වීමට තීරණය කළහ.

 

ඉකුත් සතියේ එක්සත් ජනපද හමුදා, සිරියාවේ උපාය මාර්ගික කඳවුරකින් මුළුමනින්ම ඉවත් වූහ. ඒ, කඳවුරේ පාලනය සිරියානු හමුදා වෙත පැවරීමෙන් අනතුරුවය. එක්සත් ජනපදය සහ සිරියාව අතර ද්වී පාර්ශ්වීය සබඳතා තර කිරීමට ද පියවර ගෙන තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/19/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Some US troops departing Syria, official says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...