BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇති තෙක් හිරේ

T

The Leader Desk

February 19, 2026 • 11:03 AM

දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇති තෙක් හිරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියානු අධිකරණයක් අද (19) එරට හිටපු ජනපති යූන් සුක් යියොල් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීය.
  • පනවන ලද හමුදා නීතිය ද, පැය කිහිපයක් ඇතුළත ඔහු විසින්ම ඉවත් කර ගැනීමට ද  පියවර ගැනිණි.
  •  එහෙත්, ඒසමග දකුණු කොරියානු ඉතිහාසයේ, දශක ගණනාවකට පසු, දරුණු දේශපාලන කැළඹීමක් හටගත්තේය.
  • (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) 2/19/2026 ( harshaprs@yahoo.com ) මුලාශ්‍රය : South Korea court sentences ex-President Yoon to life in prison for insurrection  
අකුරු ප්‍රමාණය (Font Size):


2024 වසරේ කැරැල්ලක් මගින් දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට ඔහු ගත් උත්සාහය ව්‍යාර්ථ කෙරිණි.  

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් ඔහු ධුරයේ කටයුතු කිරීම අත්තිටවිණි. පනවන ලද හමුදා නීතිය ද, පැය කිහිපයක් ඇතුළත ඔහු විසින්ම ඉවත් කර ගැනීමට ද  පියවර ගැනිණි.  එහෙත්, ඒසමග දකුණු කොරියානු ඉතිහාසයේ, දශක ගණනාවකට පසු, දරුණු දේශපාලන කැළඹීමක් හටගත්තේය.

පසුව, යූන් ට එරෙහිව අධිකරණයේ නඩු පැවරිණි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/19/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

South Korea court sentences ex-President Yoon to life in prison for insurrection

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...