BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට

T

The Leader Desk

February 19, 2026 • 4:28 PM

චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • මෙම රහස්‍ය තොරතුරු ඔහු විසින් මියගිය ඇමරිකානු ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) වෙත ලබා දුන් බවට එල්ල වූ පැමිණිල්ලක් මත පදනම්ව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
  • අද දිනට යෙදී ඇති ඔහුගේ 66 වන උපන් දිනයේදීම මෙම අත්අඩංගුවට ගැනීම සිදු වීම විශේෂත්වයක් බව එ‍රට මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන පිළිබඳ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කළ සමයේදී, රජයට අයත් රහස්‍ය තොරතුරු සහ ලිපිගොනු අනිසි ලෙස පරිශීලනය කර ඇති බවට වූ සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

මෙම රහස්‍ය තොරතුරු ඔහු විසින් මියගිය ඇමරිකානු ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) වෙත ලබා දුන් බවට එල්ල වූ පැමිණිල්ලක් මත පදනම්ව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මීට පෙර "ඇන්ඩෲ කුමරු" ලෙසද හැඳින් වූ අතර නමුත් පසුගිය වසරේදී එය ඔහුගෙන් ඉවත් කරන ලදි.

අද දිනට යෙදී ඇති ඔහුගේ 66 වන උපන් දිනයේදීම මෙම අත්අඩංගුවට ගැනීම සිදු වීම විශේෂත්වයක් බව එ‍රට මාධ්‍ය වාර්තා කරයි.


මුලාශ්‍ර :

'Law must take its course': King Charles on arrest of his brother Andrew Mountbatten-Windsor amid Epstein probe

UK King’s brother Andrew arrested on suspicion of misconduct

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...