BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගේ ගෙට රිංගන්න ආ අයකු වෙඩි කා නසී !

T

The Leader Desk

February 23, 2026 • 4:52 AM

ට්‍රම්ප්ගේ ගෙට රිංගන්න ආ අයකු වෙඩි කා නසී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පිහිටි නිවෙස් පරිශ්‍රයට ඇතුළු වීමට තැත් කළ අවි ගත් අයකු ඝාතනය කෙරේ.
  • ඊයේ (22) උදෑසන ජනපති ට්‍රම්ප් වොෂින්ටනයේ සිටිය දී එය සිදු විය.
  •   එම සන්නද්ධ පුද්ගලයා උතුරු කැලිෆෝර්නියාවේ, ඔස්ටින් ටී.
  • මාර්ටින් නැමැත්තෙකු බවට හඳුනා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු අත ගිනි අවියක් සහ ඉන්දන කෑනයක් වූ බව බුද්ධි සේවා සඳහන් කරයි.

ඊයේ (22) උදෑසන ජනපති ට්‍රම්ප් වොෂින්ටනයේ සිටිය දී එය සිදු විය.

 

ct4
එම සන්නද්ධ පුද්ගලයා උතුරු කැලිෆෝර්නියාවේ, ඔස්ටින් ටී. මාර්ටින් නැමැත්තෙකු බවට හඳුනා තිබේ.

(සටහන |BBC  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Armed man killed after entering secure perimeter of Trump's residence, Secret Service says

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රම්ප්ගේ ගෙට රිංගන්න ආ අයකු වෙඩි කා නසී ! | The Leader